දේශීය

සීගිරිය වතුර මල්වලට ජලය ලැබෙන ක්‍රමය තහවුරු කෙරේ

සීගිරියේ ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහන් කළේ.

Shares: