ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන් යුතුව සිටි ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වන ‘Elettrica’ බලගන්වන තාක්ෂණය එළිදක්වා තිබෙනවා.
වසර 78ක් පැරණි මෙම සමාගම සිය දෙමුහුන් සහ පෙට්‍රල් එන්ජින් මාදිලීන්ට බැටරි බලය එක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.










