දේශීය

අපරාධ මැඩපැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට – පොලිස්පති

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

Shares: