“ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන කෙටුම්පත” වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අදාළ ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම ගැන සොයා බලා ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.











