Homeක්රීඩාදකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී කාලිංග කුමාරගේට රන් පදක්කමක්..ක්රීඩාදකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී කාලිංග කුමාරගේට රන් පදක්කමක්..7 months agoLess 1 min64 Views ඉන්දියාවේ පැවැත්වෙන 2025 දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරන කාලිංග කුමාරගේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.ඒ පිරිමි මීටර් 500 ධාවන තරගයේදී ප්රථම ස්ථානය ලබා ගනිමින්.ඔහු මෙම තරගයේදී තත්පර 46.21ක දක්ෂතාවක් වාර්තා කළා.Shares:Previous Postවැලිගම සභාපතිගේ අවසන් කටයුතු අද…Next Postට්රම්ප්ගෙන් කැනඩා තීරු බද්දටත් ටොක්කක්..