ක්‍රීඩා

තාවී සමරවීර මේස පන්දු ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11 න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම ජයග්‍රහණය, ජ්‍යේෂ්ඨ හෝ කනිෂ්ඨ යන ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බවටයි වාර්තා වන්නේ.

Shares: