Homeදේශීයආවා කල්ලියේ විනෝද් ඇතුළු 02ක් අත්අඩංගුවටදේශීයආවා කල්ලියේ විනෝද් ඇතුළු 02ක් අත්අඩංගුවට8 months agoLess 1 min68 Viewsආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ඊයේ (11) දින චුන්නාගම් පොලීසිය විසින්.ආවා කල්ලියේ විනෝද් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමගයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.Shares:Previous Postබිත්තර වී සඳහා රක්ෂණ සැලසුමක්Next PostLPL තරග පාවාදුන් දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධිචෝදනා භාර දේ