නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව හෙට (13) බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහායි.
ඒ අනුව, රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට දිනයේ බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.










