උණුසුම් පුවත්

ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳව ඊයේ (11) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඉතා ඉහළ වානිජමය වටිනාකමක් ඇති මෙම බන්ධනාගාරය පිහිටි ඉඩම ගාල්ල නගර සංවර්ධනයට යොදාගත හැකි බව යෝජනාව ඉදිරිපත් කරමින් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලින් හේවගේ මහතා සඳහන් කළේ.

Shares: