උණුසුම් පුවත්

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාර ගැනේ

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර 6ක කාලයක් කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුවයි පීරිස් මහතා එම ධුරය භාරගනු ලැබුවේ.

Shares: