විදෙස්

නවදිල්ලියේ ප්‍රහාරයට තවත් අයෙක් මාට්ටු

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

 

 

Shares: