දේශීය

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

අද (18) අලුයම 04.00 ට ඔහිය දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක්.

එම දුම්රියේ රෝද තුනක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බවයි දැනුම් දී ඇත්තේ.

Shares: