උණුසුම් පුවත්

වැලිමඩ විශාල නායයෑමක්

වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

Shares: