උණුසුම් පුවත්

දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබෙනවා.

ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව පවතියි.

Shares: