දේශීය අකුරේගොඩ ද්විත්ව ඝාතනය දෙවැනි වෙඩික්කරුගෙන් ඝාතන 48ක් ගැන පාපොච්චාරණයක් අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු පොලිසිය හමුවේ සිදු කළ පාපොච්චාරණයක් රටම කම්පාවට පත් කර ඇත.පොලිස් ප්‍රකාශයන් අනුව, සැකකරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ3 months agoKeep Reading