#අධිකරණ

උණුසුම් පුවත්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට සම්බන්ධ දූෂණ චෝදනා විමර්ශනය අවසන් – නඩුව අගෝස්තු 28 දක්වා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන අදියර අවසන් වී ඇති බවයි.කොමිසමේ නිලධාරීන්
-->