#අපේපරපුර #දේශපාලනය #SriLankaPolitics #FuelCrisis #MediaFreedom #CID #SarathFonseka #SriLankaNews**

දේශීය

“පැට්‍රොල් ප්‍රශ්නයක් නොව, ලෝක ව්‍යාප්ත අර්බුදයක්” – අපේ පරපුර දේශපාලන පක්ෂයෙන් දැඩි ප්‍රකාශ

අපේ පරපුර දේශපාලන පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිදි මහතා රටේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අදහස් පළ කර තිබුණා.ඔහු සඳහන් කළේ, රට තුළ පැට්‍රොල් හිඟයක් පවතින
-->