#අලුත්වැඩසටහන #අලුත්අවුරුදු2026 #නැකැත්සීට්ටුව #සිංහලඅවුරුදු #සංස්කෘතිය #ශ්‍රීලංකාව

දේශීය

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහා සංඝරත්නය වෙත පිළිගන්වයි

2026 වසර සඳහා ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාවයෙන් සකස් කරන ලද අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) උදෑසන මහා සංඝරත්නය වෙත විධිමත්ව පිළිගන්වනු ලැබිය.මෙම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී
-->