දේශීය 225,748 ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790 කට විෂයන් 9ටම A – 7,419 ක් සියලුම විෂයන් අසමත් 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අද (20) පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා3 weeks agoKeep Reading