දේශීය දංගෙදර පෞද්ගලික පාසලක උණුසුම් සිදුවීමක් – විදුහල්පතිට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට ගාල්ල – දංගෙදර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ මාපියන් හත්දෙනෙකු (07) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින3 months agoKeep Reading