දේශීය ජා-ඇල බටුවත්තේ වෙඩි තැබීමක් – ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳගේ නිවසට ප්‍රහාරයක් ජා-ඇල ප්‍රදේශයේ අද (07) උදෑසන සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කටයුතු සමඟ සම්බන්ධය ඇති බවට සැලකෙන ‘බටුවත්තේ චාමර’ ලෙස හඳුන්වන පුද්ගලයාගේ බිරිඳගේ නිවස5 months agoKeep Reading