#පාර්ලිමේන්තුව #ParliamentOfSriLanka #විශ්‍රාමවැටුප් #මන්ත්‍රීවරු #SriLankaPolitics #BreakingNews #ශ්‍රීලංකාව #දේශපාලනය

දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පනතක් බවට සම්මත කරේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කිරීමෙන් එය නිල වශයෙන් පනතක් බවට පත් කර තිබෙනවා.ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිව
-->