දේශීය පාස්කු ප්‍රහාරය විමර්ශන සම්බන්ධයෙන් නව වර්ධනයක් – සුරේෂ් සලේ අත්අඩංගුවට ශ්‍රී ලංකාව කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙ විමර්ශන සම්බන්ධයෙන් නැවතත් උණුසුම් වර්ධනයක් වාර්තා වෙයි. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට5 months agoKeep Reading