#විභාගප්‍රතිඵල

උණුසුම් පුවත්

2025 වර්ෂය සඳහා උසස් පෙළ විභාග ප්‍රතිඵල එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර නිකුත් කරන බව නිවේදනය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලීන් මේ වන විට අවසන් වෙමින් පවතින බව ඇය පවසා තිබුණා.තවද,
-->