Homeඋණුසුම් පුවත්පී. හැරිසන් FCIDය හමුවටඋණුසුම් පුවත්පී. හැරිසන් FCIDය හමුවට6 months agoLess 1 min73 Viewsහිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අනුවයි.Shares:Previous Postඅද FCID එන්න බෑ – ශිරන්ති දැනුම් දෙයිNext Postපොලිස් කාන්තාවක් හෙරොයින් සමග අල්ලයි