#ශ්‍රේෂ්ඨාධිකරණය #අධිකරණයටඅකීකරු_වීම #Grade5Scholarship #NIE #SriLankaNews #FundamentalRights #LegalUpdate

දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා හැරීමක්? හිටපු NIE අධ්‍යක්ෂට අධිකරණයට අකීකරු වීම’ චෝදනා සූදානම්

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) වැදගත් නියෝගයක් නිකුත් කරමින්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව “අධිකරණයට අකීකරු වීම” (Contempt of Court) යන චෝදනාව යටතේ චෝදනා පත්‍රයක්
-->