දේශීය AI Impact 2026 සමුළුවෙන් පසු ජනපති දිසානායක දිවයිනට අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, නවදිල්ලියහි පැවති AI Impact Summit 2026 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අද (20) දිවයිනට පැමිණියා.නියෝජිත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත SriLankan Airlines5 months agoKeep Reading