ArtificialIntelligence

උණුසුම් පුවත්

Deepfake වීඩියෝවලට එරෙහිව නව ආරක්ෂාවක් – නව හඳුනාගැනීමේ මෙවලමක් හඳුන්වා දෙන YouTube

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන Deepfake වීඩියෝ වැඩිවෙමින් පවතින අවස්ථාවේ, එවැනි වංචාකාරී වීඩියෝ හඳුනාගෙන ඉවත් කිරීමට නව නිදහස් මෙවලමක් හඳුන්වා දීමට YouTube තීරණය කර තිබෙනවා. මෙම මෙවලම විශේෂයෙන්ම රාජ්‍ය
-->