දේශීය වනවාසල – හුණුපිටිය අතර දුම්රියක් පීලි පනී – මැදිරියක් පෙරළී මගීන් 12 දෙනෙකු තුවාල ලබයි. අද (16) අලුයම පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේදී පීලි පැනීමකට ලක්ව එක් මැදිරියක් පෙරළී යාමෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලිස් මාධ්‍ය2 months agoKeep Reading