#CrimeNews #SriLankaPolice #DrugTrafficking #ICE #LawAndOrder #SriLankaNews #BreakingNews

දේශීය

පොලිසිය වෙත තොරතුරු ලබා දුන් අයෙක් ඝාතනය කිරීමට සැලසුම් කළ කොන්ත්‍රාත් ඝාතකයෙකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට තොරතුරු ලබාදුන් අයෙක් ඝාතනය කර ඔහුගේ හිස රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමට සැලසුම් කළ බවට සැක කෙරෙන කොන්ත්‍රාත් ඝාතකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරු
-->