උණුසුම් පුවත් යුරෝ මිලියන 30කට ‘කරාවාජියෝ’ කෘතියක් මිලදී ගත් ඉතාලිය – ජාතික කලා උරුමය රැකගැනීමට නව පියවරක් ලෝක කලා ඉතිහාසයේ විශිෂ්ටතම බාරෝක් චිත්‍රශිල්පීන් අතරින් කෙනෙකු වන Michelangelo Merisi da Caravaggio විසින් සිත් ගත් මොන්සිනියර් මෆේඔ බාර්බෙරිනිගේ පෝට්‍රේට් චිත්‍රයක් ඉතාලි රාජ්‍යය විසින් යුරෝ මිලියන 30කට මිලදී ගෙන තිබෙනවා.4 months agoKeep Reading