#DonaldTrump #MarALago #USNews #BreakingNews #Florida #SecurityAlert #WorldNews

විදෙස්

ට්‍රම්ප්ගේ Mar-a-Lago නිවසට ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Palm Beach නගරයේ පිහිටි Mar-a-Lago නිවසේ අධිආරක්ෂිත කලාපයට සන්නද්ධව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු රහස් සේවා නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ඇමෙරිකානු රහස්
-->