#EnergyEfficiency #HariniAmarasuriya #RenewableEnergy #SriLanka #PowerAndEnergy #ParisAgreement #CEB #EconomicDevelopment

දේශීය

“ශක්ති කාර්යක්ෂමතාවය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවක්” – අගමැති හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ශක්ති කාර්යක්ෂමතාවය අත්‍යවශ්‍ය සාධකයක් බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. ඇය පැවසුවේ ශක්ති පරිභෝජනය සීමා කිරීමක් පමණක් නොව, ජාතික සංවර්ධන ක්‍රියාවලියට සුවිශේෂී දායකත්වයක් සැපයීමක් ලෙස
-->