#FireAlert #Wattala #Mabola #SriLankaNews #BreakingNews #FireBrigade #StaySafe

දේශීය

වත්තල මාබෝල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් – තත්ත්වය පාලනයට

අද (06) පෙරවරුවේ වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි වැක්ස් රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 03ක්
-->