දේශීය රුමේනියාවේ රැකියා දෙන බවට පොරොන්දුවී රුපියල් මිලියන 16ක් වංචාවක් කළ කාන්තාවක් අත්අඩංගුවට රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 16කට ආසන්න මුදලක් වංචා කළ බවට සැක කෙරෙන කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.SLBFE5 months agoKeep Reading