FuelPass

උණුසුම් පුවත්

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට WhatsApp සහාය – රජයෙන් නව පහසුකමක්

රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) විසින් ජාතික ඉන්ධන බලපත්‍රය (Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට අපහසුතා ඇති රථවාහන හිමියන් වෙනුවෙන් නව WhatsApp සේවාවක් හඳුන්වා දී තිබෙනවා.මෙම සේවාව මගින්, ලියාපදිංචි වීමේදී ගැටලු ඇති
-->