අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. එම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ
Galle
අද (14) දින දහවල් 2.00න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව












