IceCream

උණුසුම් පුවත්

රසකැවිලි මිල මැයි මාසය දක්වා වැඩි නොකරන බව LCMA නිවේදනය කරයි

ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) පවසන්නේ, බිස්කට්, අයිස්ක්‍රීම්, චොකලට් සහ අනෙකුත් රසකැවිලි නිෂ්පාදනවල මිල මැයි මාසය දක්වා වැඩි නොකරන බවයිඊයේ (26) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත
-->