දේශීය කිරුළපනේදී රු. මිලියන 30 ක් වටිනා හෂීස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට කිරුළපන ප්‍රදේශයේදී හෂීස් කිලෝග්‍රෑම් 05 ක් ළඟ තබාගෙන සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වනවා.මෙම වැටලීම3 months agoKeep Reading