විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ප්‍රභාත් මධුසංඛ නොහොත් “මිදිගම චූටි” අද (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.ඕමානයේදී අත්අඩංගුවට ගත් ඔහු,විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර
#LawAndOrder
හැටන් නගරයෙගන් වාර්තාව වූ මෙම සිද්ධිය, තරුණ පරපුර ඉලක්ක කරගත් වලංගු වෛද්‍ය බෙහෙත් වට්ටෝරුවකින් තොරව මනෝචිකිත්සක ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත, හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් නගරයේ ඖෂධ
ගෝනපොල ප්‍රදේශයෙන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී, “බෝගහගෙදර කොල්ලා” ලෙස හඳුන්වන 46 හැවිරිදි සැකකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුගේ නිවසේ තිබූ බවුසරයක වෙනම මැදිරි දෙකක, ඩීසල් ලීටර් 6,600ක්
වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 76 දෙනෙකු, මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදු කළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු
පොළොන්නරුව, මීගස්වැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, වලංගු බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ලීටර් 604 ක් සඟවා තබා ගැනීමේ සැකය මත අත්අඩංගුවට ගන්නා ලදී.මීගස්වැව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත 70 හැවිරිදි සැකකරු, සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකු















