#Mynuwangoda #FakeHerbalMedicine #ConsumerAlert #PetHealth #SriLankaNews #Awareness #HerbalSafety #ConsumerProtection

දේශීය

මිනුවන්ගොඩින් හසුවූ සුරතල් සත්ත්ව ඖෂධ ජාවාරම!

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා වටලා තිබෙනවා.සතුන්ගේ කිනිතුල්ලන් සහ චර්ම රෝග සඳහා භාවිතා කරන බටහිර ඖෂධ, ආයුර්වේද නිෂ්පාදන සමග මිශ්‍ර කර,
-->