#NortonBridge #SriPada #AdamsPeak #RoadAccident #SriLankaNews #StaySafe #TrafficAlert

දේශීය

ශ්‍රී පාදය නැරඹී ආපසු යමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් නෝර්ටන් බ්‍රිජ්හි අගාධයකට පෙරළෙයි – තිදෙනෙකුට බරපතළ තුවාල

අද (24) දහවල්, ශ්‍රී පාදය (Adam’s Peak) වන්දනා කර ඇවිස්සාවේල්ල බලා ආපසු ගමන් කරමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් Norton Bridge – ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ 3 වන සැතපුම් කණුව ආසන්නයේදී
-->