Organizations

[the_ad_placement id="728x90-ads-group"]
'ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ආරක්ෂක නි. ඇමතිගේ වැයික්කියේදී ම ඝාතනයක් වෙලා'
දේශීය

‘ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ආරක්ෂක නි. ඇමතිගේ වැයික්කියේදී ම ඝාතනයක් වෙලා’

ටියුෂන් දීමට පුටුවක් සහ බංකුවක් ගේන්නැයි කී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආසනයෙත් හිටපු පළාත් පාලන මන්ත්‍රිවරයෙකු ඝාතනය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ ය. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල
බොරැල්ල කැලඹූ වෙඩි වරුසාව ගැන තවත් තොරතුරු රැසක්
උණුසුම් පුවත්

බොරැල්ල කැලඹූ වෙඩි වරුසාව ගැන තවත් තොරතුරු රැසක්

  බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයා 'කුඩු චතූ' නැමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම වෙඩි ප්‍රහාරය 'කුඩු දුමින්ද'ගේ පාර්ශවයෙන් එල්ල කර ඇතැයි
බීලා වාහන එලවූ 86ක් දැලේ
දේශීය

බීලා වාහන එලවූ 86ක් දැලේ

පොලිසිය සහ හමුදාව කරන ඒකාබද්ධ මෙහෙයුමේදී බීමත් රියදුරන් 86ක අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3828ක්
මන්නාරම නගරය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ප්‍රදේශ වාසීන්ගෙන් විරෝධතා
දේශීය

මන්නාරම නගරය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ප්‍රදේශ වාසීන්ගෙන් විරෝධතා

  මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන අනවසර ඛනිජ වැලි කැණීමේ ජාවාරම් නතර කරන ලෙසට හා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ඉඩම් අහිමි වීමට විරුද්ධත්වය පළ කරමින් මන්නාරම නගරයේ
චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍
දේශීය

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍

යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව, අපරාධ
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප
දේශීය

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු ඇප මත
පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට 
දේශීය

පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට 

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් 'වලස් කටා' නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ
නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කෙරේ
දේශීය

නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කෙරේ

  අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත්කිරීම තුළින් නීතීඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්. ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අභියාචනාධිකරණයේ
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්
උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ. නිවේදනයක්
කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි
උණුසුම් පුවත්

කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ
[the_ad_placement id="728x90-ads-group"]
-->