දේශීය පානම වැව අසල වල් අලියෙකුගේ ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අම්පාර, පානම ප්‍රදේශයේ පානම වැව අසල සිදුවූ වල් අලියෙකුගේ ප්‍රහාරයකින් 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.මියගොස් ඇත්තේ පානම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි. කුඹුරු3 months agoKeep Reading