#PopeLeoXIV #MiddleEastCrisis #Iran #PrayForPeace #Diplomacy #WorldPeace #MinasGerais #Pakistan #Afghanistan #FaithAndHope

විදෙස්

ඉරාන උණුසුම පිළිබඳ හයවන ලියෝ පාප් වහන්සේගේ “ගැඹුරු කනස්සල්ල”

මැද පෙරදිග සහ ඉරානය සම්බන්ධයෙන් ඉහළ යන උණුසුම පිළිබඳව හයවන ලියෝ පාප් වහන්සේ අද (01) ගැඹුරු කනස්සල්ල පළ කළා. “එය ‘පුරාවටම සුව කළ නොහැකි අගාධයකට’ පෙර, ‘හින්සාවේ වටය’ නවත්වන්න” යැයි
-->