#RoadAccident

දේශීය

චාවකච්චේරි – පුත්තූර් මාර්ගයේ මාරක රිය අනතුරක්

අද (21) උදෑසන 8.30 ට පමණ, චාවකච්චේරි - පුත්තූර් මාර්ගයේ කනකම් පුලියඩි ප්‍රදේශය තුළ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා. ටිපර් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති
-->