#SLBFE #ForeignJobs #FraudAlert #SriLanka #JobScam #CyberCrime #SriLankaNews #Employment #BreakingNews

දේශීය

විදේශ රැකියා වංචා මැඩපැවැත්වීමේ දැඩි ක්‍රියාමාර්ග: මිලියන 194.5ක් වින්දිතයින්ට ආපසු

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE) පවසන්නේ, 2025 ඔක්තෝබර් සිට 2026 පෙබරවාරි දක්වා මාස පහක කාලය තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.මෙම කාලය තුළ, වංචාකරුවන්ගෙන්
-->