කාළගුණය අධික වැසි හේතුවෙන් වැලිපැන්න අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පිවිසෙන වැලිපැන්න අන්තර් හුවමාරු පිවිසුම ජලයෙන් යටවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිවේදනය කර තිබෙනවා.එම තත්ත්වය හේතුවෙන්, වැලිපැන්න පිවිසුමෙන්2 months agoKeep Reading