දේශීය විදේශ රැකියා අර්බුදය ගැඹුරු වෙයි — මාසික පිටත්වීම් 25,000 සිට 6,000 දක්වා පහළට ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්තිය අවදානම් මට්ටමකට ලඟා වී තිබෙනවා. මාසයකට ආසන්නව 25,000ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව, වර්තමානයේ 6,000 දක්වා පහළ ගොස් ඇති බව අනාවරණය වනවා.බලපත්‍රලාභී3 months agoKeep Reading