දේශීය අනතුරුදායක රියදුරන්ට එරෙහිව නව පියවරක්, දැන් WhatsApp හරහා පැමිණිලි කරන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසිය, නොසැලකිලිමත් හා අනතුරුදායක රිය ධාවනය මර්දනය කිරීම සඳහා නව ක්‍රියාමාර්ගයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. එමඟින්, මාර්ග ආරක්ෂාව ශක්තිමත් කරමින් වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර3 months agoKeep Reading